දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී අරඹයි

    නොවැම්බර් 22, 2019

    නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී කටයුතු ආරම්භ කරයි.

    නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද ( .22)  අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

    ආගමික වතාවත් සිදු කිරීමෙන්  අනතුරුව වැඩ භාර ගැනීම සිදු විය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගි විය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya