දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    ජනපති කාදිනල් හිමිපාණෝ හමුවෙති

    නොවැම්බර් 22, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21) අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවිය.

    කාදිනල් හිමිපාණන් අතර සුහඳ කතා බහක නිරත වූ ජනාධිපතිවරයා, ඉදිරියේ දී රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වූ කාරණා රැසක් මෙන් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කර තිබේ.

     මෙරට කතෝලික සභාවේ අපේක්ෂාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට මෙය මහඟු අවස්ථාවක් වී තිබේ.

     

     

     

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya