දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    අග්‍රාමාත්‍ය ලේකම් පත් කරයි

    නොවැම්බර් 22, 2019

    අගමැති ලේකම් ලෙස ගාමිණී එස්. සෙනරත් මහතා පත් කෙරේ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගාමිණි එස්. සෙනරත් මහතා 2004 වසරේ දී අගමැති අතිරේක ලේකම්වරයා ලෙස පත්විය.

    අනතුරුව 2005 වසරේ දී ජනාධිපති අතිරේක ලේකම් තනතුරට පත් වූ සෙනරත් මහතා 2010 වසරේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්වීම් ලැබුවේය.

    මහජන බැංකුව, ලිට්‍රෝ සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන රාජ්‍ය ආයතනවල සභාපතිවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya