අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රාත්‍රියේ සිට වැසි වැඩි විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 21, 2019

    අද රාත්‍රියේ සිට උතුරු නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.


    ඒ අනුව, පස්වරු 2.00 න් පසුව උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සබරගමුව හා බස්නාහිර යන පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක් වල ඇතැම් ස්‌ථානවලට මි.මී.75-100 පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya