අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    නොවැම්බර් 21, 2019

    පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

    ඒ අනුව,

    1. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර – වෛද්‍ය සීතා අරඹේපොල

    2. මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ

    3. ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ

    4. දකුණු පළාත් ආණ්ඩුකාර – ආචාර්ය විලි ගමගේ

    5. වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ. ජේ. එම්. මුසම්මිල්

    6. සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි කොබ්බෑකඩුව

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදුවිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya