අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස අද දිවුරුම් දෙයි

    නොවැම්බර් 21, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම්දීමට නියමිතය.මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත්වන තුන්වැනි අවස්ථාව මෙය වේ.

    නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අද දිනයේදීම සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය අද දිනයේ හෝ හෙට දිනයේ පත්කිරීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya