අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ යළිත් එම ධූරයට පත් කෙරේ

    නොවැම්බර් 20, 2019

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශය‍ෙන් කටයුතු කරමින් සිටි රවිනාථ ආර්යසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යළිත් එම ධූරයට පත් කොට ඇත.


    මෙම පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (19) සිදු කොට තිබේ. ජීනිවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නියේජිතයා වශයෙන්ද තානාපතිවරයෙකු වශයෙන්ද රටවල් ගණනාවක ම සේවය කොට ඇති ආර්යසිංහ මහතා, ශ්‍රි ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.


    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී  ද ඒ මහතා විදේශ ලේකම් ධූරයට පත් කරනු ලැබීය.

    twiiter FM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya