අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අද දළදා සමිදු වැඳපුදා ගනියි

    නොවැම්බර් 20, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිඳු වැඳ පුදා ආශිර්වාදය ලබාගැනීමට නියමිතය.

    දළදා සමිදු වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හා රාමඥ්ඥ නිකායේ මහා නාහිමියන් බැහැදැකීමද නව ජනාධිපතිවරයා මෙහිදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya