අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අගමැති දී.මූ. දිවියෙන් සමුගනී

    නොවැම්බර් 19, 2019

    හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන් ම කෘතහස්ත දේශපාලඥයකු වූ දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසු වී ඇත.

    හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථන රැසක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ දේශපාලඥයකු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජ්‍යේෂ්ඨ සාමාජිකයකු ද වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya