අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමය නව ජනපතිට සුබ පතයි

    නොවැම්බර් 19, 2019

    ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය සුබ පැතුම් පළ කර තිබේ.

    එම සංගමයේ ශ්‍රී ලංකා ට්විටර් පිටුවේ පණිවුඩයක් තබමින් මෙම සබ පැතුම සිදු කර තිබේ.

     මූලික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට සහ පාලනය, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අඛණ්ඩ උත්සාහයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම් තහවුරු කිරීමට ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පණිවුඩයෙන් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya