අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ලේකම් ලෙස එස්.ආර්.අටිගල පත් කරයි

    නොවැම්බර් 19, 2019

    මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුව සිටි එස්.ආර්. ආටිගල මහතා පත් කොට තිබේ.

    ආටිගල මහතා, මීට පෙර ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා ආර්ථික විශේෂඥයකු ලෙස ද ප්‍රකටය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya