අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයගත් ජනපති වෙනුවෙන් ජනතාව මහමඟ ප්‍රීතිය පළ කරයි- කිරි බත් කැවුම් බෙදයි

    නොවැම්බර් 18, 2019

    ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා තීන්දුවෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර ඊයේ ඒ මහතා ලබාගත් ඓතිහාසික ජයග්‍රහනය සමරමින් ජනතාව මාර්ග අසළ සිය ප්‍රීතිය පල කරති.

    ජනතාව නගර හා ගම්වල රතින්ඥා දල්වමින් ප්‍රීතිය පළ කරන අතර බෝහෝ ස්ථානවල ජනතව එක් වී තම නායකයාගේ ජයග්‍රහනය වෙනුවෙන් කිරි බත් කැවුම් දන්සැල් පවත්වමින් ජනතාවට බෙදා දෙන අයුරු ද දැකගත හැකි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya