අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝඨාභය රාජපක්ෂ සියයට පනහ පසු කරයි

    නොවැම්බර් 17, 2019

    මෙතෙක් නිකුත් කළ සියලු ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්‍ෂක් ගෝඨාභය රාජපක්ෂ සමස්ත ඡන්ද 50.14% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වි තිබේ.

    මේ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,239,168 කි. එමෙන්ම, ජනාධිපති ධුරයට තරඟ කරන සජිත් ප්‍රේමදාස මහතාට මේ වන තෙක් නිකුත් කර තිබෙන නිල ඡ්න්ද ප්‍රතිඵල වලට අනුව ලබා ගැනීමට හැකිව තිබෙන්නේ 43.85% කි. ප්‍රේමදාස මහතා මේ වන විට ලබා ගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 2,832,936 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya