අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කිරීමට පැය හයක කාලයක් හෝ ඊට වැඩි කාලයක් වැය වනු ඇත-මැතිවරන කොමිෂන් සභාවේ සභාපති

    නොවැම්බර් 17, 2019

    ප්‍රතිඵල නිකුත් කිරීමට පැය හයක කාලයක් හෝ ඊට වැඩි කාලයක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපටි මහින්ද දේශප්‍රිය මහතා අද (17) සිදු කළ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කීය.

    ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් අද සවස කැඳවීමට බලාපොරොත්තු වන බව මැතිවරන කොමිෂන් සභාවේ සභපතිවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya