මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00 පසුව ආරම්භ කරනවා - මැතිවරණ කොමිසමේ සභාපති

    නොවැම්බර් 15, 2019

    ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00 න් පසු සිදු කෙරෙන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ (13) දින රජයේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දීය.

    ඒ අනුව, එදින මධ්‍යම රාත්‍රිය වන විට කොට්ඨාසයක ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya