මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද

    නොවැම්බර් 15, 2019

    ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි අද (15) දිවයිනේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදු කෙරෙන බවද ඒ මහතා පැවසීය. මේ සඳහා ලංගම බස් රථ 1300 ක් යොදා ගනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya