දෙසැම්බර් 13, 2019
tami eng youtube  twitter facebook

    16 හා 17 සුරාසල් වැසේ- නීති විරෝධී අලෙවිය වැලැක්වීමට විශේෂ වැටලීමේ කණ්ඩායම්

    නොවැම්බර් 14, 2019

    මැතිවරණ කොමිසමේ නියමය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන්හි දී (16 හා 17) දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

    එම දිනයන්හි දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයන් හා ස්ථාන වැටලීම සඳහා විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායමක් යොදවා ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya