මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම පාසල් හෙට නිවාඩු - අධ්‍යාපන අමාත්‍යාංශය

    නොවැම්බර් 14, 2019

     ජනාධිපතිවරණය 2019- වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට දිනය (15) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලුම පාසල් අද (14) පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට නියමිත බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya