දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    කොළඹ අවට වායු ගෝලයේ අහිතකර වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට

    නොවැම්බර් 14, 2019

    කොළඹ අවට වායු ගෝලයේ පවතින අහිතකර වායු මට්ටම අද (14) මධ්‍යාහ්නය වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

     වායු ගෝලීය තත්ත්ව දර්ශක මට්ටම 100 – 150 ක අගයක පවතින අතර මෙහි බලපෑම එතරම් විශාල නොවන නමුත් සෞඛ්‍යමය වශයෙන් දැඩි සංවේදී පිරිස් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් ලෙස ද ඒ මහතා ජනතාව වෙත දැනුම් දෙයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya