මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත'' සම්මත වෙයි

    නොවැම්බර් 11, 2019

    ''ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත''අද (11) පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.

    ක්‍රීඩාවේ දූෂණය වළක්වා ගැනීම මෙම පනත ගෙන ඒමේ අරමුණයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya