මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාවේ දූෂණය වැළැක්වීමට ''ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත'' පාර්ලිමේන්තුවේ විවාදයට

    නොවැම්බර් 11, 2019

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායනතය පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.

    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පළමුව ක්‍රීඩ පනත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.

    මෙහි වැදගත් කම තේරුම් ගෙන පාර්ලිමේන්තුව කැඳවීම ගැන ස්තූතිවන්ත වෙනවා. ලංකාවේ ක්‍රීඩාව විනිවිදභවය දකින්නට පාර්ලිමේන්තුවට මෙම පනත ගෙන එන විට එයටත් සංශෝධන ගෙන එන්නට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළ අතර මේ සම්බන්ධව පසුව  විවාදයේ දී පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    පක්ෂ භේදයක් ගැන සිතන්නේ නැතිව රට ගැන සිතා ක්‍රීඩාවේ දූෂණය වැළැක්වීමට මෙම ක්‍රීඩා පනත් කෙටුම්පත ගෙන එන බව මෙහිදී අඳහස් දැක්වූ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya