අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියා ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල විවෘත කෙරේ

    නොවැම්බර් 11, 2019

    නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කයිට්ස් දුපතේ නාරන්තනායි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ලපසුගිය දා කයිට්ස්, ප්‍රා‍දේශිය ලේකම්, මන්චුලාදේවි සතීසන් මහත්මිය විසින් විවෘත කළාය.

    ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ “සංහිඳියාව” සංකල්පයේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම ගොඩනැගිල්ල උතුරු නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අතර, මෙහි ඉදිකිරීම් සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රා‍දේශිය ලේකම් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික ‍හමුදාව වෙත පිරිනමන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya