අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිගේ නමින් තෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට

    නොවැම්බර් 11, 2019

    අපවත් වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින්, උන් වහන්සේ ඡන්මලාභය ලද ගම් ප්‍රදේශයේ පාදුක්ක මාදුළුවාව මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගිය දා සිදු විය.

    කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya