අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයට සහභාගි වන්නැයි කථානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්

    නොවැම්බර් 09, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව 2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

    ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya