මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය- 2019 සමස්ත පැමිණිලි සංඛ්‍යාව 3214ක්

    නොවැම්බර් 08, 2019

    ජනාධිපතිවරණයට අදාළව සමස්ත පැමිණිලි සංඛ්‍යාව 3214ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ඉන් නීති උල්ලංඝණය කිරීම් 3087ක් වෙයි.ප්‍රචණ්ඩ ක්‍රියා 27ක් වාර්තා වී තිබේ. තවද ගෙවුණු පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 131ක් වාර්තා වී ඇත.

    paminili22

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya