අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් බිලියන 53 වියදමින් නව යුධහමුදා මූලස්ථානය අද විවෘත කෙරේ

    නොවැම්බර් 08, 2019

    නවින පහසුකම් සහිතව ඉදිකරන ලද යුද හමුදා නව මූලස්ථානය අද (08) පැලවත්ත අකුරේගොඩ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතය.

    යුද,නාවික, හා ගුවන් යන ත්‍රිවිධ හමුදා මුලස්ථාන හා ආරක්ෂක අමාත්‍යාංශය එකම ස්ථානයක, ස්ථානගත කිරිමේ අරමුණින් අක්කර 77 ක භුමි භාගයක මෙය ඉදිකර තිබේ.මෙම ඉදිකිරිම් සඳහා රුපියල් බිලියන 53.3 ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති අතර මෙය ශ්‍රි ලංකාවේ දැනට ඉදි කරන විශාලතම ගොඩනැගිලි සංකිර්ණය වේ.

    දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින යුධ හමුදා මුලස්ථානයේ විවිධ අංශ මින් ඉදිරියට එකම ස්ථානයකට ගෙන ඒම මෙහි ප්‍රධාන අරමුණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya