මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය 2019- පැය 24ක් තුළ පැමිණිලි 103ක්

    ඔක්තෝබර් 22, 2019

    ජනාධිපතිවරණයට අදාළව ගෙවුණු පැය 24 තුළ ( 21 දින ප.ව 4.00 දක්වා ) මැතිවරණයට අදාළ පැමිණිලි 103ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ඉන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97ක් වාර්තා වී තිබේ. ප්‍රචණ්ඩ සිදු වීම් 01ක් වාර්තා වී ඇත.

    ඒ අනුව පසුගිය 08 දින සිට මේ දක්වා සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1237ක් වාර්තා වී තිබේ. ඉන් නීති උල්ලංඝණය  වීම් 1184ක් වාර්තා වී තිබේ. වාර්තා වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 09කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya