අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ නියෝජිතයන්, නීති නිලධරීන්, ඡන්ද නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 22, 2019

    ජනාධිපතිවරණය 2019 ට අදාළව තරඟ කරන පක්ෂවල අපේක්ෂකයන්,ඡන්ද නියෝජිතයන්,පක්ෂ ලේකම්වරු හා නීති නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡවක් අද (22) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පෙ.ව.10.30 සිට පැවැත්වෙයි.

    මෙහිදී ජනාධිපතිවරණයට අදාළ වැඳගත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිතය. ඡන්ද විමසීම්වලට අදාළ ප්‍රචාර කටයුතු,නිහඬ කාල සීමාව,ඡන්ද විමසීමේ දී හා ඡන්ද ගණන් කිරීමේ ඇතිවිය හැකි ගැටළු අවම කර ගැනීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී අවධනයට යොමු කෙරේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධනත්වයෙන් මෙම සකච්ඡව පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya