අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2019 අදයි

    ඔක්තෝබර් 18, 2019

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2019 සම්මාන ප්‍රදානෝත්සවය ඹක්තෝම්බර් මස 18 වන අද දින ප.ව. 05.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය මෙය සංවිධානය කරයි.

    ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා හා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙමනාට්‍ය උළෙල පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya