මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින සැමරුම් උත්සවය හා පා ගමන අද

    ඔක්තෝබර් 15, 2019

    ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින සැමරුම් උත්සවය හා පා ගමන අද (15) බත්තරමුල්ල දියත උයන අසළින් ආරම්භ වෙයි.

     

    පෙ.ව. 8.45 පා ගමන ආරම්භය සිදු වෙයි.සැමරුම් උත්සවය පෙ.ව.10.00ට බත්තරමුල්ල,සුහුරුපාය,19 වැනි මහලේ දී සිදු කෙරේ.

    මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සහභගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya