අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75%ක්- ගාල්ල තේරිම්භාර නිලධාරී

    ඔක්තෝබර් 11, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 75%ක් ඡන්දය පාවිච්චි කොට ඇතැයි ප්‍රධාන තේරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

    පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වූ බවත් ඡන්ද විමසීම පැවැති මධ්යස්ථාන 47ක දී මේ වනවිට ඡන්දය ගණන් කරගෙන යන බවත් අද (11) සවස ඇල්පිටිය වෘත්තීය පුහුණු ආයතනයේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya