අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාම සාමකාමීව ඡන්ද විමසීම පැවැත්වෙනවා- මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

    ඔක්තෝබර් 11, 2019

    ඉතාම සාමකාමීව ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

    ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා ඡන්දය පාවිච්චිකරන්න.ඡන්ද මධ්‍යස්ථානවල ජනතාව පොලිමේ සිටින බව වාර්තා වෙනවා.ඉතාම සාමකාමීව ඡන්ද විමසීම පැවැත්වෙනවා.

    මෙම ඡ්නදනයත් ජනාධිපතිවරණය වගේම වැදගත්. ප්‍රචණ්ඩක්‍රියා සිදුවන්නේ නෑ. සිදුවීමට දෙන්නෙත් නෑ.නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඇල්පිටිය ජනතාව කිසිම ඡන්දයකට රණ්ඩුවන ජනතාවක් නොවේ. ප.ව.4.00න් පසු ඡන්ද පොලේම ඡන්දය ගණන් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya