අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ඡන්ද විමසුම මේ වනවිට සාමකාමියි - පැෆරල් සංවිධානය කියයි

    ඔක්තෝබර් 11, 2019

    ඇල්පිටිය ප්‍රදේශය සභ ප්‍රදේශීය සභා ඡන්ද විමසුම මේ වන විට සාමාකාමිව සිදු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා රජයේ නිල වෙබ් අඩවිය කළ විමසුමක දි ප්‍රකාශ කළේ ය.

    මේ වනවිට ජනතාව ඉතා උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.


    ඡන්ද මධ්‍යස්ථාන 47කදි ,මෙවර ඡන්ද විමසිමේ දි සිදු වන අතර ඇලිපිටිය ප්‍රදේශය සභා ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව 53,384කි. මෙම ඡන්ද විමසුම සඳහා තැපැල් ඡන්ද දායකයින් 1192ක් සුදුසුකම් ලබා තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයින් 155 දෙකේ ඉදිරිපත් වි ඇති අතර  ඉන් සභිකයින් 28 දෙනෙකු තොරා පත් කර ගැනිමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya