අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙතෙක් කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවක් වාර්තා නොවිම සාධනීය ලක්ෂණයක්- - පැෆරල් සංවිධානය කියයි

    ඔක්තෝබර් 09, 2019

    මැතිවරණය ප්‍රකාශයට පත් වු දින සිට මේ දක්වා කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධින් වාර්තා නොවු බවත්, එය ඉතා සාධනීය තත්ත්වයක් බවත්,පැෆරල් ආයතනයේ විධායක අධක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (09) රජයේ නිල වෙඩ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    කෙසේ වුව ද මැතිවරණ නීති උල්ලංඝණය විම් සම්බන්ධයෙන් සිද්ධින් 32ක් වාර්තා වී තිබේ.මෙහිදි,ප්‍රධාන වශයෙන් ආයතනවලට රැකියා ලබා දිමේ සිද්ධින් 20ක් පමණ වාර්තා වන බවත් බඩු බෙදා දිම් මෙන් ම නිති විරෝධි ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සිද්ධීන් 04ක් පමණ වාර්තා වි තිබෙන බවත් රෝහණ හෙට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya