අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ මැතිවරණය 2019- මැතිවරණය නිරික්ෂණයට 5000ක් - මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය

    ඔක්තෝබර් 09, 2019

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය විසින් ස්ථාන නිරික්ෂකයින් 5000කට අධික ප්‍රමාණයක් ස්ථාන ගත නිරික්ෂකයින් ලෙස තැබීමටත්, ප්‍රාදේශිය මට්ටමින් දිගුකාලින නිරික්ෂකයින් 200 කට ආසන්න පිරිසක් මේ වන විටත් නිරික්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා පවසයි.

     මැතිවරණ දිනය තුළ කොළඹින් බැහැරව නිරික්ෂණ රථ 100කට අධික ප්‍රමාණයක් යොදවිමට බලාපොරොත්තු වන බවත්,ආබාධිත අයගේ ඡන්ද අයිතිය සුරකිම සඳහා සුවිශේෂි ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බවත් මංජුල ගජනායක මහතා වැඩිදුරටත්
    පැවසිය.
    එමෙන් මේ වන විට සියලු අපේක්ෂකයින්ගේ වියදම් පිළිබඳ සෙවිම සඳහා විශේෂ ඒකකයක් ද ස්ථාපිත කර ඇති බව ඒ මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya