අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු කොන්ත්‍රාත් පනත යටතේ නියෝගය පාර්ලිමේන්තුවට - ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරයි

    ඔක්තෝබර් 08, 2019

    පොදු කොන්ත්‍රාත් පනත යටතේ නියෝගය පාර්ලිමේන්තුවේ විවාදය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අදාළ නියෝගය විවාදයට නොගෙන එකඟතාවයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරනු ලැබීය.

    සමාගම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සහ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ-ක්‍රීඩාවල තරඟ පාවා දීම,දූෂණය ,නීතිවිරෝධී මෙහෙයවීම්,සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා ද වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතක් මේ අතර අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya