මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ ආදර්ශ ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිෂන් සභාවට බාර දෙයි

    ඔක්තෝබර් 08, 2019

    එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලායාධිපති විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    අසාමාන්‍ය දිගකින් යුතු ඡන්ද පත්‍රිකාවක් හේතු කොට ගෙන සහ අපේක්ෂකයින් සංඛ්‍යව වැඩි වීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොළ නියෝජිතයන් 70/ගණන් කිරීමේ නියෝජිතයන් සංඛ්‍යාව 175 දක්වා හළ යෑම නිසා මැතිවරණ කොමිෂන් සභාවට ක්‍රියාමාර්ග කීපයක් ගැනීමට සිදුවන බව නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

     මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙසේ ය.

    chandrapathrika

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya