අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා භාර දීමට සියල්ල සූදානම්-මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂාවක්

    ඔක්තෝබර් 07, 2019

    ජනාධිපතිවරණය 2019- නාම යෝජනා භාර දීමට සියල්ල මේ වනවිට සූදානම් ව පවතින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කරයි.

    මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තාකරු පවසයි.

    නාම යෝජනා භාර දීම ආවරණය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ආසන්නයේ රැදී සිටියි.

    මේ වන විට එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකයින් 41ක් ඇප මුදල් තැම්පත් කර තිබේ.මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඇප මුදල් තැම්පත් කළ පලමු අවස්ථාව වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya