අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ වැඩවර්ජන හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවල බිඳ වැටීම සහ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි

    ඔක්තෝබර් 06, 2019

    රාජ්‍ය සේවයේ වැඩවර්ජන හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවල බිඳ වැටීම සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණය පවත්වාගැනීමට ඇතිවන බාධා වළක්වාගැනීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

    කුමන තත්ත්වයක් යටතේ වුව ද නියමිත දිනයේ දී ජනාධිපතිවරණය ක්‍රමාණුකූලව පැවැත්වීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඒ සඳහා උපරිම ශක්තිය යොදා ක්‍රියා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරන බැවින් ඒ සඳහා සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සහාය මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කර ද ඉල්ලුම් කර ද සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් කර සිටියි.

     

     

    ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේ ය.

    Election Release page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya