අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අදයි

    ඔක්තෝබර් 07, 2019

    ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    භාර දෙන නාම යෝජනා සඳහා විරෝධතා දැක්විම ද එදිනම පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 සිදු කර හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

    ඉන් අනතුරුව පිළිගත් හා ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජානා ප්‍රකාශයට පත්  කෙරේ.

    නාව යෝජනා භාර දීමේ අවස්ථාව සඳහා විශේෂ් ආඅරක්ෂිත වැඩපිළිවෙලක් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර තිබේ. එමෙන් ම රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය අවට විශේෂ රථවාහන සැළැස්මක් ද ක්‍රියාවට නංවා ඇත.

    මැතිවරණ කොමිසමේ ඉල්ලිම පරිදි රාජගිරිය අවට මාර්ග කිහිපයක් පෙ.ව7.00 සිට ප.ව 01.00 දක්වා වසා තැබිමට පොලිසිය කටයුතු යොදා ඇති බැවින් බොරැල්ල,දකුණු කොළඔ,මැද කොළඔ අධ්‍යාපන කොට්ඨාසවල සියලු ම පාසල් හා ශ්‍රි ජයවර්ධපුර කලාපයේ පාසල් 3ක් වසා තැබිමට ද අධ්‍යපන අමාත්‍යාංශය තිරණය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya