මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දෙන නිවාස 100ක් ඉදිකිරිමට අනුමැතිය

    ඔක්තෝබර් 03, 2019

    ආපදා අවදානම් කලාපයේ වෙසෙන ජනතාව වෙනුවෙන් ස්වාභාවික ආපදාවන්වලට ඔරොත්තු දෙන ලෙස ''පෙරසවි ආපදා ප්‍රත්‍යස්ථික නිවාස වැඩසටහන'' යටතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක තුළ නිවාස 100 ක් ඉදිකිරිමට පසුගිය දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමට රාජ්‍ය පරිපාලන,ආපදා කළමණාකරණ හා පශු සම්පත් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබේ

    පෙරසවි ආපදා ප්‍රත්‍යස්ථික නිවාස වැඩසටහන පළමු අදියර යටතේ කළුතර හා රත්පුර දිස්ත්‍රික්කවල ද නිවාස 400 ක් ඉදිරි කිරිම සඳහා මිට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya