මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අද

    සැප්තැම්බර් 16, 2019

    ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

     මෙම සැමරුම් උත්සවයේදී මොන්ට්‍රියල් සන්ධානයේ 32වසරක සංවත්සරය සැමරීම සඳහා සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම, වායු දූෂණය අවම කිරීම තේමා කොට ගත් (පාසල් සහ විවෘත) පෝස්ටර් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය, පරිසර හිතකාමී ලෙස ශීතකාරක එක් රැස්කිරීමේ උපකරණ හා අනෙකුත් උපාංග කට්ටල විශ්ව විද්‍යාල තක්ෂණ විද්‍යාල හා නාවික හමුදාවට බෙදා දීම, ශීතකරණ හා වායු සමන ක්ෂේත්‍රයේ සහිතිකකරණ හඳුන්වා දීම සඳහා පුහුණු කරන ලද පළමු කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කිරීමට නියමිතය.

    මොන්ට්‍රියල් සන්ධානයේ සියළු පාර්ශ්වකාරී රාජ්‍යයන් විසින් සෑම වසරකම සැප්තැම්බර් 16 දිනය ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya