මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් මහ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අවබෝධතා ගිවිසුමක්

    සැප්තැම්බර් 15, 2019

    රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේගේ ප්‍රධානත්වයෙන් රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.

     රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම යෝජිත අවබෝධතා ගිවිසුම පසුගිය දා රබර් මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී අත්සන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya