අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපනය වූ රැදවූවන්ගෙන් අනුරාධපුරයේ පිංකම් මාලාවක්

    සැප්තැම්බර් 13, 2019

    එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රඳුන් අභියස විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

    සැප්තැම්බර් මස 15 දින පස්වරු 2.00 ට පිංකම් මාලාව ආරම්භ වන අතර එම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය,බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහභාගි වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya