අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ජතික පාසල් හතරක ගොඩනැඟිලි සිසු අයිතියට

    සැප්තැම්බර් 13, 2019

    ''ළඟම පාසල හොඳම පාසල'' වැඩසටහන යටතේ ගාල්ල නගරයේ ජාතික පාසල් හතරක ඉදිකළ පාසල් ගොඩනැගිලි පසුගියදා සවදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් විය.

    රුපියල් මිලියන 32.5 ක වියදමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල, රුපියල් මිලියන 35 ක වියදමින් රිච්මන්ඩ් විද්‍යාලයේ ඉදිකළ සිවිමහල් ගොඩනැගිල්ල, රුපියල් මිලියන 16.5 ක වියදමින් ඉදිකල ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ තෙමහල් ගොඩ නැගිල්ල සහ රිපන් විද්‍යාලයේ රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකල තෙමහල් ගොඩනැගිල්ල මෙසේ සිසු අයිතියට පත් කෙරිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya