සැප්තැම්බර් 16, 2019
tami eng youtube  twitter facebook

    පොල් වගා කිරීමේ මණ්ඩලය නූතන තාක්ෂණයට පිවිසෙයි- නව ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි

    සැප්තැම්බර් 10, 2019

    පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් වගා ප්‍රවර්ධන සතියෙහි අවසාන දිනය වූ ඊයේ (09) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ මහවැලි මහා සෑය පරිශ්‍රය අසළ විශේෂ වැඩසටහන් රැසක් පැවැත්විණි.

     

    එහිදී පොල් පැල සිටුවීම සහ, පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි පොල් වගාව පිළිබඳ තොරතුරු නව ජංගම දුරකතන යෙදවුමක (App) හදුන්වාදීමද සිදු කරන ලදී

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya