මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය වේලනෛ තල් සමූපකාර සමිති ගොඩනැඟිල්ල ජනතා අයිතියට

    සැප්තැම්බර් 10, 2019

    රුපියල් මිලියන 16ක වියදමෙන් ඉදි කළ යාපනය වේලනෛ තල් සමූපකාර සමිතියේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර සහභාගී විය.

    මෙම ගොඩනැගිල්ල තල් යුෂ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අතර මෙම සමූපකාර සමිතිය මගින් දැනට දස දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දී තිබේ.

    එම සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා එහි දී සමූපකාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya