අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බද්දේගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට

    සැප්තැම්බර් 09, 2019

    බද්දේගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, ඉඩම් සහ පාර්ලිමේන්තු තිසංස්කරණ අමාත්‍ය සහ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya