අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ ඉදිවෙමින් පවතින දුරගමන්සේවා බස්රථ නැවතුම්පොළ අගමැති නිරීක්ෂණයට

    සැප්තැම්බර් 08, 2019

    මහනගර අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහනේ ප‍්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ සැළසුම් හා පූර්ණ අධීක්ෂණයෙන් යාපනයේ ඉදිවෙමින් පවතින දුරගමන්සේවා බස්රථ නැවතුම්පොළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතගේ නිරීක්ෂණයට ඊයේ දින (07) ලක්විය.

    එහිදී අමාත්‍ය චම්පික රණවක මහතා බස්නැවතුම් අංගනය හා මුනීෂ්වරම් මාර්ගය ඇතුලු අනෙකුත් නාගරික සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්හට මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya