සැප්තැම්බර් 22, 2019
tami eng youtube  twitter facebook

    කෑගල්ල දිස්ත්‍රික්කයට නව කුඩා තේ වතු කාර්යාලයක්

    අගෝස්තු 25, 2019

    රුපියල් මිලියන 42 වියදමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි වීමට නියමිත නව කුඩා තේ වතු උප කාර්යාලයට මුල්ගල තැබේ.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මෙම නව කාර්යාලයට මුල්ගල තැබීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya